Sunday, May 19, 2024

ඉන්දියාව ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට

ඇෆ්ගනිස්ථානය සමඟ අද පැවති තරඟය කඩුලු 08කින් ජයගත් නවසීලන්ත කණ්ඩායම මීළඟ වටය එනමි අවසන් පූර්ව වටය සඳහා සිය ස්ථානය තහවුරු කරගත්තා.

ඒ අනුව Group 2 කාණ්ඩයෙන් පාකිස්තානය සහ නවසීලන්තය සුදුසුකම් ලැබූ අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස group 1 කාණ්ඩයෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඉදිරි වටයට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව ලෝක කුසලානය පිළිබඳ මහත් බලාපොරොත්තු තබාගනිමින් සිටි ඉන්දීය කණ්ඩායම මේඅර තරඟාවලියේ super 12 වටයෙන් ඉවතට විසි වූ අතර ඔවුන් ලද අමිහිරි පරාජ අතරට මෙවර තරඟාවලියත් එක් වුණා.

ඒ අනුව ලෝක ශූරතාවයක් නොමැතිව විරාත් කෝලීගේ නායකත්වයේ ගමන නිමාව දකිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles