ඉතාලියේ කොවිඩ් සීමාවන් ඉවත් කිරීම සැලසුම්

0
511

ඉතාලියේ පැවති හදිසි තත්ත්වය අවසන් වීමට ආසන්න බැවින් මෙතෙක් පැවති කොවිඩ්-19 සීමාවන් බොහොමයක් ඉවත් කීරීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැබිනට් ප්‍රකාශයෙකු පවසා තිබෙන්නේ සීමා ලිහිල් කිරීමේ සැලැස්මක් අනුමත කිරීම සඳහා ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගිගේ රජය රැස්වන බවයි.

කොවිඩ්-19 වෛරස සීමා ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වසංගතයට එරෙහි එන්නත්කරණය හා බූස්ටර් මාත්‍රා ලබාදීම ප්‍රශස්ත මට්ටමක පැවතීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here