Saturday, April 27, 2024

රන් මිල තවදුරටත් වැඩිවෙයි


අද දිනයේ කොළඹ හෙට්ටිවීදියේ රන් මිල තවදුරටත් ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 148,000ක් ලෙසත් අද දිනයේ සටහන් වුණා.

ආභරණ තැනීම සඳහා රන් හිඟයක් ද මේ වනවිට නිර්මාණය වී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් තවදුරටත් පැවසුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles