Friday, May 17, 2024

ඉන්දියාවෙි ගොවීනුත් පාරට බසී – පාර්ලිමේන්තුවත් වට කිරීමට සුදානම් වෙයි

ඉන්දීය ගොවි ජනතාව විසින් ලබන 26 වනදා පාර්ලිමේන්තුව වැටලීමට තීන්දු කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (08) හරියානා ප්‍රාන්තයේ පැවැති ගොවි රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇති බවයි.

ගොවි ඉඩම් සම්බන්ධව ඉන්දීය මධ්‍යම රජය පසුගිය කාලයේ ගනු ලැබූ තීන්දුවලට එරෙහිව ගොවි ජනතාවට දැඩි විරෝධය පළ කර අතර එක් අවස්ථාවක අධිවේගී මාර්ගයන් පවා වසා දමමින් උද්ඝෝෂණ සිදුකළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles