එංගලන්තය සමඟ පළමු එක්දින තරඟය හෙට…

0
354

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර එක්දින තරඟාවලිය හෙට ආරම්භවේ.

තරඟ 5කින් සමන්විත මේ තරගාවලියේ පලමු තරඟය හෙට නොටින්හැම් හිදී ආරම්භ වීමට නියමිතය.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන ස්ථානයේ රැදී සිටින අතර එංගලන්ත කණ්ඩායම 06 වන ස්ථානයේ පසුවන බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here