එංගලන්ත කණ්ඩායමට පහසු ජයක්

0
291

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 126 පන්දු ඕවර 11.4කදී කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 71යි.

ඔස්ට්‍රේලියාව – 125/10(20)
එංගලන්තය – 126/2(11.4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here