එතනෝල් කරුංකා ටයිල් ජාවාරමේ යෙදෙන යහපාලනයේ ඇමැතිකෙනෙක්

0
1030

සමාගම් ලියාපදිංචි කරගනිමින් කරුංකා එතනෝල් ටයිල් ජාවාරමේ නිරත වූ හිටපු අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා මේ ආණ්ඩුව යටතේත් එම ජාවාරම ජයටම කරගෙන යමින් සිටී.

අදාළ ඇමැතිවරයා ඒ SENUR TRADING (PVT) LTD නමින් සමාගමත් ලියාපදිංචි කර ඇති අතර එහි අධ්‍යක්ෂවරයා වශයෙන් අරුන්දික වික‍්‍රමාරච්චි ෆනෑන්ඩෝ නැතහොත් අරුන්දික ප‍්‍රනාන්දු  කටයුතු කරයි.

 

arundika

arundika2

අමාත්‍යවරයා සමාගමක් ලියාපදිංචි කරගෙන ඇත්තේ නීති විරෝධී ලෙස කරන ජාවාරම් සඳහා නීතිමය

රැකවරණය ලබා ගැනීම සඳහාය. මේ ඇමැතිවරයාට අමතරව තවත් ඇමැතිවරු කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු CIA  වෙත වාර්තා වන අතර ඔවුන් පිළිබඳ ද ඉදිරියේ දී වහාම හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

 

දයා නෙත්තසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here