ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51න් රත්නපුර රැළියට මන්ත්‍රීවරු 37ක් එති

0
436

ඒකාබද්ධ විපක්ෂය රත්නපුරයේ පැවැත්වූ ජන රැලියට පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 51 දෙනාගෙන් සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරු 37 ක් පමණි.
වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජානක වක්කුඹුර, රන්ජිත් සොයිසා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සිසිර ජයකොඩි, කාංචන විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, පියල් නිශාන්ත, ගීතා කුමාරසිංහ, නාමල් රාජපක්ෂ, ශ්‍රියානි විජේවික්‍රම, සී. බි. රත්නායක, ලොහාන් රත්වත්තේ, විමලවීර දිසානායක, උදය ශාන්ත ගුණසේකර, එස්. එම්. චන්ද්‍රසේන, විජිත බේරුගොඩ, සෙහාන් සමරසිංහ, කනක හේරත්, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය, ප්‍රසන්න රණවීර, ඩී. වී. චානක, නිරෝෂන් ප්‍රේමරත්න යන මන්ත්‍රීවරු රැලියට සහභාගි වූහ.
බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරු විදේශගතව ඇති හෙයිනුත්, ජයන්ත සමරවීම මන්ත්‍රීවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති හෙයිනුත් මේ අවස්ථාවට සහභාගි වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here