කැන්ගරු – සිංහ පළමු ගැටුම අද

0
598

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම  හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වේ.

ඒ අනුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී උදෑසන 10.00ට තරගය ආරම්භ වීමට නියමිතය.

තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරනු ලබන අතර ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා සහ කෞෂාල් සිල්වා  ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here