Saturday, September 21, 2024

කැන්ඩි වෝරියස් එරෙහිව කලම්බෝ ස්ටාර්ස් සුපිරි වාර්තා කරයි – සික්කුගේ ප්‍රසන්න ගෙන් සුපිරි ඉනිමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (14) පැවති කැන්ඩි වෝරියස් සහ කලම්බෝ ස්ටාර්ස් අතර තරගය කඩුලු 5කින් ජය ගැනීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි වෝරියස් කණ්ඩායම පන්දුවාර 20 තුලදී කඩුලු 9 දැවී ලකුණු 146ක් ලබා ගත්තා. කැන්ඩි වෝරියස් වෙනුවන් කෙනර් ලුවිස් පන්දු 44කදී ලකුණු 62 ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 5ක් දැවී ලකුණු 150 ලබා ගනිමින් කඩුලු 5කින් තරගය ජය ගැනීමට සමත් විය.

කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම වෙනුවන් දිනේෂ් චන්දිමාල් පන්දු 27කදී ලකුණු 44ක් රැස්කළා.

තරගයේ වීරයා සම්මානය කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න ට හිමි විය. ඔහු පන්දු 6කින් ලකුණු 32ද එයට හයේ පහර 5ක් ද ඇතුලත් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles