කිරිපිටි මිල වැඩිනොකරන බව මිල්කෝ ආයතනය පවසයි

0
319

කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බව මිල්කෝ ආයතනය පවසයි.

සිය ආයතනය කිරිපිටි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කළ බවත් එම නිෂ්පාදන අප්‍රේල් පළමු වනදා සිට වෙළද පොළට නිකුත් කරන බවයි එහි සභාපති රේණුක පෙරේරා මේ බව පැවසීය.

එමෙන්ම, නිෂ්පාදන බෙදාහැරීම තවදුරටත් පුළුල් කරමින් රටපුරා හයිලන්ඩ් නිශ්පාදන බෙදාහැරීමටත් බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here