ක්රීඩා කුසල්, දික්වැල්ල හා ධනුෂ්කගේ දේශිය ක්‍රිකට් තහනම කොන්දේසි සහිතව ඉවත් කෙරේ By ciawpdev - October 16, 2021 0 322 FacebookTwitterPinterestWhatsApp කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට නියම කළ දේශීය ක්‍රිකට් තහනම කොන්දේසි වලට යටත්ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.