කුසල් මෙන්ඩිස්ටත් කොවිඩි

0
649

ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමි වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිව යමක් ප්‍රකාශ කළ නොහැකි බව දසුන් කියා සිටියා.

කුසල් මෙන්ඩිස් වෙනුවට දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමේ කාර්යභාරය සිදු කරන බව ද දසුන් ශානක ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මීට පෙර කොවිඩ් 19 ආසාදනය වූ බවට අනාවරණය වූ චාමික කරුණාරත්නට හා නුවන් තුෂාරට ගැටලුවකින් තොරව 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකි බව දසුන් ශානක පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here