කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

0
286

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟ දෙකකට සහභාගී වීමට නියමිතයි.

තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here