Sunday, May 19, 2024

කොවිඩ් පාලනය කළේ ආණ්ඩුව නෙමෙයි රට වැස්සූ අපියි – නලීන් බණ්ඩාර

කොවිඩ් වසංගතය නිසා අහිමි වූ ජීවිත 12 000න් 80%ක් සඳහා වගකිව යුත්තේ ආණ්ඩුව බව සමගි ජන බලවේගය පවසයි. විපක්ෂ නායකවරයා එන්නත ගෙන එන ලෙස දැනුම් දුන් අවස්ථාවේ ආණ්ඩුව ජනතාවට පැණි පොවමින් සිටි බව ද එම පක්ෂයේ නලීන් බණ්ඩාර පෙන්වා දෙයි. අවසානයේ සෞඛ්‍ය අංශ, විපක්ෂය ඇතුළු කණ්ඩායම්වල ඉල්ලීම මත රට වසා දැමීමෙන් කොවිඩ් පාලනය වූ බවත් ඔහු අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles