Saturday, May 18, 2024

කොවිඩ් වැළඳී තවත් වෛද්‍යවරයෙක් මරුට

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොවිඩ් ආ’සාධිතව ම’රණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

දරුවන්ගේ දෙදෙනෙකුගේ පියෙකු වු ජයසුරිය මහතා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කලක් මිගමුව මහ රෝහලේ දැ ඩි සත්කාර ඒකකයේ සේවය කර ඇති ජයසුරිය මහතා පසුව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණියේය.

කොරෝනා වයිරසය ආසාදිතවිමේන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අ’සාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී ම’රණයට පත්ව ඇති බව කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles