ගල්කිස්ස ක්‍රයිම් ඕ අයි සී අත්අඩංගුවට

0
352

ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවලදී කාන්තාවකගෙන් රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් බව කියන  චෝදසනාවකට  අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here