ගැහැනුන්ට පිරිමින් මසාජ් කිරීමේ තහනම ඉවතට!

0
943

පසුගිය දා සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වූ, ජාතික පුවත්පත මුල් පිටුවේ පළ වූ ‘පිරිමි සම්භාහනය කිරීම ගැහැනුන්ට තහනම්‘ බව දක්වමින් පලවූ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩි.ජේ.අබේගුණවර්ධන නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් කරුණු සටහන් කරමින් ආයුර්වේද කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here