Sunday, May 19, 2024

ගෙදර යන්න කලින් ඉන්දියාව ලැබූ ජයග්‍රහණය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ නැමීබියාව පරාජය කරමිනි.

පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 132ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන කඩුල්ලක් දැවී ලබාගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ පන්දුවාර 15යි පන්දු 2කදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles