චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට

0
317

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ඊයේ(24) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඔවුන් ලැබූ ජයත් සමගයි. මේ වන විට චෙන්නායි කණ්ඩායම තරග 9කදී ජයග්‍රහන 7ක් වාර්තා කරමින් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here