Sunday, May 19, 2024

ජිනිවා කොමිසම ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් ලෙස ජිනිවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසනවා. යුද අපරාධ සම්බන්ධයෙන් අපේ රටට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දීමේ දී ජාත්‍යන්තර විශේෂඥ වාර්තා පසුගිය කාලය තුළ ප්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන්ද ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කළා.

මේ පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශය අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංසදයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ.

යුද අපරාධ සම්බන්ධයෙන් අපේ රටට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දීමේ දී ජාත්‍යන්තර විශේෂඥ වාර්තා පසුගිය කාලය තුළ ප්‍ර යෝජනයට නොගැනීම සම්බන්ධයෙන් ද ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැහැදිලි කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles