Tuesday, November 26, 2024

තවත් කොරෝනා අසාදිත මරණ 05ක්

තවත් කොරෝනා අසාදිත මරණ 04ක් වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 384ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 936 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 73,644ක් දක්වා ඉහළගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles