Saturday, November 16, 2024

තෙවන තරඟය ඔිස්ට්‍රෙිලියාව කඩුළු 6කින් ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරග පහකින් සමන්විත විස්සයි 20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ කැන්බරාහී පැවැති තෙවැනිි විස්සයි 20 තරගය කඩුලු 6 කින් පහසුවෙන්ම ජයග්‍රහණය කරමිනි.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඇරයුමෙන්ම මුලිින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි කඩුලු 6 ට ලකුණු 121ක් රැස්කළේය.

අනතුරුව පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 5කදී කඩුළු 4ක් දැවී ලකුණු 124 ක් ලබාගෙන ජය වාර්තා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles