දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටතුළ පැතිර පවතින කොරෝනා ව්‍යාප්තියෙන් රට බේරා ගැනීම සඳහා ජනතා සහය අත්‍යවශ්‍ය බවද ඒ මහතා කියා සිටියි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.