Friday, April 26, 2024

දිගටම රට වහන්න බෑ – අගමැති කියයි !

දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටතුළ පැතිර පවතින කොරෝනා ව්‍යාප්තියෙන් රට බේරා ගැනීම සඳහා ජනතා සහය අත්‍යවශ්‍ය බවද ඒ මහතා කියා සිටියි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles