Monday, May 6, 2024

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ලියන දරුවන්ට…

උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් සැප්තැම්බර් 15 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇතැයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles