දිනපතා පැයක විදුලි කප්පාදුවක් – ලංවිමෙන් දැනුමි දීමක් !

0
463

දිවයිනේ එක් එක් ප්‍රදේශවල සඳහා විදුලිය කප්පාදු කරන සැලසුමි කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දිනපතා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත. වේලාවන් සහ ප්‍රදේශ පිළිබඳ විස්තර පහතින් දැක්වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here