Sunday, May 19, 2024

දීඝවාපි නා හිමිට මග දෙපස සිංහල,ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව ගෞරවය

වැව්ගම්පත්තුව කෝරලයේ පොතු බන්ධන ටැම් ගොඩ රජ මහ විහාරාධිපති වෙල්ලස්ස මඩකලපුව දිසාවේ ප්‍රධාන සංඝ නායක සහ දීඝවාපි රජමහ විහාරස්ථානයේ විහාරාධිපති නන්නපුරාවේ බුද්ධ රක්කිත නාහිමියන්ගේ දේහය අමිපාර ස`දසිරි මල් ශාලාටව් සිට අලංකාර රත පෙරහැරකින් දීඝවාපි රජමහ විහාරස්තානයට වැඩම කරවා 13 දා සිට අවසන් ගෞරව දැක් වීමට විහාරස්ත ධර්ම ශාලාවේ තැන්පත් කළහ.
අම්පාර දීඝවාපි ප්‍රධාන මාර්ගයේ දේහය රැගත් පෙරහැර ගමන් කළ අතර මග දෙපස සිංහල,ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව ගෞරව දැක්වීමට පැමිණ සිටි අතර දීඝවාපි පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුලූ සිසු සිසුවියන් මාගේ දෙපස සිට මල් ඉසිමින් ගෞරව දැක්වූහ
DSC06088

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles