“නවසීලන්තය අපේ ක්‍රිකට් මැරුවා” – “නවසීලන්තය ජීවත් වෙන්නේ මොන ලෝකෙද?”

0
551

ඊයේ (17) රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතව තිබූ නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අවසන් මොහොතේ අත්හිටුවීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පාර්ශවවලින් නවසීලන්තයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් අක්තාර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ නවසීලන්තය විසින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව මරා දැමූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here