පුවත් නව කර්මාන්ත රෙජිස්ට්‍රාර්වරයෙක් පත්කරයි By ciawpdev - December 5, 2021 0 309 FacebookTwitterPinterestWhatsApp ඉරාජ් චමින්ද පතිරාජ කර්මාන්ත රෙජිස්ට්‍රාර්වරයා ලෙස පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කරයි.