Sunday, May 19, 2024

ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාරයක් – 75ක් ඉක්මවා ජීවිතක්ෂයට

දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන් 75කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.

ප්‍රංශයේ සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස සැලකෙන බැස්ටයිල් සැමරුම නැරඹීමට පැමිණි ජනතාව ගිණිකෙළි සංදර්ශනය නරඹමින් එහාමෙහා ගමන් කරමින් සිටියදී, මෙම ට්‍රක් රථයේ රියදුරා එහි වේගය වැඩි කරමින් වීදියේ සිටි විශාල ජනකාය මතින් ඉතා අමානුෂික ලෙස එය ධාවනය කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

කෙසේ වෙතත්, ප්‍රංශ පොලීසිය විසින් එහි රියදුරා වෙඩි තබා ඝාතනය කරමින් සිදුවීමට ගිය තවත් මනුෂ්‍ය සංහාරය වළක්වාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී, ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බවත්, මෙය සැලසුම්සහගත ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු P5

Victims of a shooting attack lay on the pavement outside La Belle Equipe restaurant in Paris Friday, Nov. 13, 2015. Well over 100 people were killed in Paris on Friday night in a series of shooting, explosions. (Anne Sophie Chaisemartin via AP) MANDATORY CREDIT

P4LORRYPARIS 1පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles