ප්‍රතික්ෂේප කළ චීන පොහොර යළි පරීක්ෂා කරන්න – චීන තානාපති

0
338

හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තෙවැනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන ලෙස චීනය විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් විසින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම සිදු කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here