පාසලක සිසුන් 13 දෙනකුට කොවිඩ්

0
487

ඇඹිලිපිටියේ පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 13 දෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ මෙම ජාත්‍යන්තර පාසලේ තවත් සිසුන් 200ක් සහ ගුරුවරු 15ක් පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඔවුන් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

ඔවුන්ගේ පී.සී.ආර්. වාර්තා අනුව එම පිරිසට කොවිඩ් ආසාදනය වී නැතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here