පාසල් දරුවන්ට නිල ඇඳුම හෝ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් පැමිණීමට අවසර දෙයි

0
459

පාසල් දරැවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය හැකිබව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා සඳහන් කළේය.

ඔහු කියා සිටියේ එවැන්නක් තමන් විසින් නිවේදනය කර නැතත් වර්තමාන අපහසුතා නිසා එලෙස පැමිණීමේ වරදක් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here