Friday, May 3, 2024

ඉරාන ආණ්ඩුකාර අබේඩින්ට කනේ පහරක්

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ නව ආණ්ඩුකාර අබේඩින් කොරම් වේදිකාවක් මත සිටියදී එහි පැමිණි අයෙකු කනේ පහරක් එල්ල කරන අයුරැ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව තනතුරට පත්වීමෙන් පසු ඔහු කළ පළමු කතාව අතරතුර එම සිද්ධිය ඇතිවී තිබේ. පහරදුන් පුද්ගලයා ඉරාන විප්ලවවාදී හමුදාවේ ජෙනරාල්වරයෙක් බව වාර්තා වෙන්නේ.

සිය බිරිඳට පිරිමි වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඔහු උරණව සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles