පැපුවා නිව් ගිනියාව පරදවා ස්කොට්ලන්තය ජය ගනියි

0
361

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ස්කොට්ලන්තය හා පැපුවා නිව් ගිනියාව අතර පැවති තරගයෙන් ලකුණු 17 ක ජයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුළු 9 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Richie Berrington ලකුණු 70 ක් ලබාගත් අතර Matthew Cross ලකුණු 45 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පැපුවා නිව් ගිනියා කණ්ඩායමපන්දුවාර 19 යි පන්දු 3 ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 148 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here