Sunday, May 19, 2024

පෙට්‍රල් මිල ඉහළ ගියත් නවසීලන්තය ඉන්ධන බදු අඩුකර ජනතාවට සහන සලසයි

පෙට්‍රල් මිල ඉහළ යාම හමුවේ ඉන්ධන බදු අඩු කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මාස තුනකට පොදු ප්‍රවාහන ගාස්තු අඩකින් අඩු කිරීමට ද නවසීලන්ත රජය තීරණය කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles