Monday, September 23, 2024

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් ශ්‍රී ලංකාව දිනා ගනී

ලෝක ශූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 45 ට අඩු බර පංතිය යටතේ රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රිමාලි සමරකෝන් ඊයේ (9) සමත්ව තිබෙනවා.

ශ්‍රීමාලි සමරකෝන් මීට පෙර 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් සහ 2015 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගෙන ඇති අතර 2016 යොවුන් ලෝක ශූරතාවලියේදී 14 වැනි ස්ථානයට පත්ව ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරග උස්බෙකිස්ථානයේ දී පැවැත්වෙයි.

ශ්‍රීමාලි සමරකෝන් මහනුවර මහාමායා බැලිකා විදුහලේ ශිෂ්‍යාවකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles