පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු පාර සහමුලින්ම වසා දැමේ!

0
604

උද්ඝෝෂණ සහ විරෝධතාකරුවන් හෙට දිනයේද පාර්ලිමේන්තුව අසලට පැමිණීමට නියමිත බැවින් පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තුව දෙසට මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට පොලීසියට කටයුතු යොදා ඇත.

මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඒ මාර්ග අවට ඇතිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here