Monday, May 20, 2024

පෝලිම් යුගය නිමාවෙයි… පාස්පෝට් කන්තෝරු ගමට යයි…!

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට ඊයේ සිට අවස්ථාව සැලසෙනවා.

මේ අතර ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකටම හඳුන්වාදී උපතේ සිට මරණය දක්වා ජනතාවට අවශ්‍ය සියලුම ලිපි ලේඛන එක් වහලක් යටදී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන බව ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒබැවින් පහත උපදෙස් වලට අනුකූලව මහජනතාවට කරදරයකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගත හැකිවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles