Friday, May 17, 2024

බඩු මිල ඉහල යනකොට මාවයි අම්මවයි තාත්තවයි මතක් කරන්න එපා – බන්දුල

අද වන විට රටේ ආර්ථිකය තුන් ආකාරයකින් විනාශ වී කඩා වැටී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රාජ්‍ය මුදල් අර්බුදය මෙන්ම විදේශයන් සංචිත හිගයද මේ වන විට දැඩිව බලපා ඇති බවත් ශ්‍රී ලංකාව අපනයන ද්‍රව්‍ය නිෂ්පාදනය කර පිටරට යැවීම නොකළහොත් විදේශ විනිමය නැතිව ජනතාව ඖෂධ, කෑමබීම නැතුව මිය යනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

මෙි තත්ත්වය තුල රට වහන්න ඉල්ලීමි කළ ද රට වහන්න වහන්න නූල කැඩුණු සරැංගලය මෙන් බඩුමිල ඉහල යනබවත් එවිට එවිට තම දෙමව්පියන්ට දොස් නොකියන ලෙසත් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන ඊයේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් පවසා සිටියේය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles