බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

0
403

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයින් බ්‍රාවෝ මෙම ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව පවසා තිබේ.

38 හැවිරිදි බ්‍රාවෝ 2019 වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී සිටී අතර තම කණ්ඩායමට ශූරතාව ලබාදීමේ අරමුණින් ඔහු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය.

වසර 10කට පසුව කොදෙව්වන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට තේරීමට අපොහොසත් වූ පළමු අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here