Monday, May 20, 2024

බැසිල් ඇමති නොහිටින්න අද රට තිබෙන තැන කොහේද දන්නෙ නෑ.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා නොසිටියේ නම් අද රට තිබෙන තැන කොහේදැයි කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ජනාධිපති අගමැති මුදල් ඇමති හොඳ පළපුරුදු අය බවත් ඔවුන් රට නිවැරදිව පාලනය කරමින් සිටින බව හෙතෙම පැවසීය.

ඉදිරි මැතිවරණයට යන්නේ හරියට කරලා බවත් එවිට විපක්ෂය සිටින තැන බලා ගත හැකි බවත් හෙතෙම කියා සිටී.

ගෙවුණු අවුරුදු දෙක යක්ශයාගේ අවුරුදු දෙක රජය මේ වන විට එය මර්දනය කර ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles