Saturday, September 21, 2024

මඩුගල්ලේ සහ මහානාම පාකිස්තානය වෙත

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන ලීග් තරගාවලියේ තීරකවරුන් ලෙස රංජන් මඩුගල්ලේ සහ රොෂාන් මහානාම යන මහත්වරුන්ගේ සේවය ලබාගැනීමට පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (PCB) කටයුතු කොට ඇත.

පාකිස්තාන ලීග් තරගාවලියේ 7 වන සංස්කරණය ජනවාරි 27 සිට පෙබරවාරි 27 දක්වා කරච්චි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.

මඩුගල්ල සහ මහානාම පාකිස්ථානයට නිතර දෙවේලේ යන අමුත්තන් වී ඇති අතර හිටපු ICC තරඟ තීරක මහානාම දැනටමත් පාකිස්තාන ලීග් තරගාවලියේ තරඟ විනිශ්චය කර ඇති අතර, ICC හි ප්‍රධාන තරඟ තීරකවරයා වන මඩුගල්ල ද්විපාර්ශ්වික තරඟ තීරක ලෙස කටයුතු කර ඇතත්,මෙවර පාකිස්තාන ලීග් තරගාවලියේ ඔහුගේ මංගල තරඟය ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles