Monday, May 20, 2024

මම එන්නත ගත්තේ මා හදවත් රෝගියෙක් නිසයි – හරීන්

හරීන් ප්‍රනාන්දු මහතා පෙබරවාරි මාසයේ සඳහන්කර ඇත්තේ තමා එන්නත්කරණය ට මේ මොජොතේ යොමු නොවනබවයි.නමුත් මේ වන විට මිලියනයක් දෙනා එන්නත්කර ඇති නිසාත් , තමා හදවත් සැත්කමකින් පසු අවදානම් ජනතාවගේ කාණ්ඩයට ඇතුළත් වන නිසාත් වෛද්‍ය මතය අනුව එන්නත ලබාගන්නා බව ඔහු අද සඳහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles