පුවත් මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි By ciawpdev - November 25, 2021 0 479 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා. ඒ අනුව ඔහු ඉදිරියේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.