Saturday, April 27, 2024

මංගලගේ භෂ්මාවශේෂ සඳහා චන්ද්‍රිකා ගෞරව දක්වයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබෙනවා.

ඊට ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද (25) පෙරවරුවේ පැමිණියා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර තිබුණේ “වඩා යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදුවන සෑම සටනකම ඔබ ජීවත් වනු නිසැකය.” යනුවෙන්.

එම සටහන පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles