මහේලගේ ආගමනය පිළිබඳ මිකී ආතර් පල කළ අදහස

0
332

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස මහේල ජයවර්ධනගේ ආගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අදහස් දක්වා තිබුණා. තමා මීට පෙර ද මහේල ජයවර්ධන සමග වැඩකටයුතු සිදුකර ඇති බවත්, තමා සමග කටයුතු කළ අය අතරින් මහේල ජයවර්ධන යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ බුද්ධියක් සතු අයෙකු බවත් මිකී ආතර් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here