මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරියගේ වැඩ තහනම්

0
357

මිනුවන්ගොඩ දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරියගේ වැඩ තහනම් කර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇති බව වාර්තා වෙයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ වැඩ තහනම සිදුකර ඇති බව සඳහන්ය.

පසුගිය සිකුරාදා දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම සිදුකර ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව  අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here