පුවත් මූඩීස් ලංකාව පහළටම දමයි By ciawpdev - October 28, 2021 0 454 FacebookTwitterPinterestWhatsApp ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වූ මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව නැවත වතාවක් ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව අනාරක්ෂිත ණය ශ්‍රේණිගත කිරීම් Caa1 සිට Caa2 දක්වා පහත හෙලීමට ඔවුන් පියවර ගෙන තිබේ. Mawrata News